Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රියමාලිට මුදල් දී පැමිණිලි නොකල අයගෙනුත් ප්‍රශ්න කරයි

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලිගේ ව්‍යාපාරයන්හි මුදල් ආයෝජනය කල පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට පොලිසිය තීරණය කර තිබේ. ...

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලිගේ ව්‍යාපාරයන්හි මුදල් ආයෝජනය කල පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට පොලිසිය තීරණය කර තිබේ.

ඔවුන් මෙතෙක් පොලිසියට පැමිණිලි නොකලද සිදුකරන පරීක්ෂණයට අදාළව පත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට මෙසේ තීරණය කර ඇත්තේ ප්‍රියමාලි ඇතුළු සැකකරුවන් විසින් ලබාදුන් සාක්ෂි සහ ඇගේ කාර්යාලය අදාළව සිදු කළ පරීක්ෂණ වලින් ලබා ගත් තොරතුරු මතයි.

මෙම පුද්ගලයන් පොලිසියට පැමිණිලි කර ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියද මෙතෙක් එය සිදු නොවීමෙන් පවතින තත්ත්වය අධිකරණයට වාර්තා කර මෙන්ම පියවර ගැනීමට නියමිතව තිබේ.

 

No comments

Ads Place