Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විපක්ශ මන්ත්‍රීන් 13ක් ආණ්ඩුවට??

එළඹෙන අයවැයේදී ආණ්ඩුවට සහාය පළකිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි ම...

එළඹෙන අයවැයේදී ආණ්ඩුවට සහාය පළකිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අයවැය දිනයේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වනු ඇති බව එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පවත්වා ඇති අතර එක්වන මන්ත්‍රීවරුන්ට ලබාදෙන අමාත්‍ය ධුර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද වාර්තා වෙයි.

 

No comments

Ads Place