Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩීසල් ලීටරයකින් 12ක් පාඩුයි.??

මේ වන විටත් තෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 12 ක පාඩුවක් සිදුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති DV චානක මහතා සඳහන් කරයි. පාර්ලිමේන්...

මේ වන විටත් තෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 12 ක පාඩුවක් සිදුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති DV චානක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

සෑම මසකටම දෙවරක් ඉන්ධන මිල ලෝක වෙළෙඳ පොළේ මිල සමග ගැලපීමට රජය මිල සූත්‍රයක් ගෙන විත් ඇති නමුත් මෙවර එම සංශෝධනය සිදු නොකළ බවද අමාත්‍යවරයා තව දුරටක් කියා සිටියේය.

 

No comments

Ads Place