Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන අයවැය පරදිනවා -SB කියයි

අද අමාත්‍යාංශ අක්‍රීය වී ඇති බවත් දවසින් දවස ආණ්ඩුව අවුලෙන් අවුලට යන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහ...

අද අමාත්‍යාංශ අක්‍රීය වී ඇති බවත් දවසින් දවස ආණ්ඩුව අවුලෙන් අවුලට යන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
මෙය නිවැරදි කර නොගතහොත් අයවැයෙන් ආණ්ඩුව පරදිනු ඇති බවද ඔහු පවසයි.
සති අන්ත පුවත්පතක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙසේ කියා සිටියි.
‘අද තියන අමාථ්‍යංශ දුවන්නෙ නැහැ. ඒකයි දවසින් දවස මේ ආණ්ඩුව අවුලෙන් අවුලට යන්නෙ. පොහොට්ටුව වැටිලා නැහැ. පළවෙනිම දේ ජනපති අගමැති එකතුවෙලා ස්ථාවර පොහොට්ටු ආණ්ඩුවක් හදන්න ඕන. පොදු පොරමුණට නම් දීපු අයට ඇමතිකම් දෙන්න ඕන. ඇත්තටම එහෙම වුනේ නැත්තං ඉදිරියේ අයවැයත් පරදිනවා. ඒ නිසා අයවැයට කලින් ආණ්ඩුව හදන්න ඕන

 

No comments

Ads Place