Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

PUCSL සභාපතිට කට වරදී..ආණ්ඩුවෙන් රතු එළියක්

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් සිදුකරන ප්‍රකාශ ගැන ආණ්ඩුව තුලත්, පාර්ලිමේන්තුව තුලත් විශාල සාකච්ඡාවක් නිර්මාණය වී ඇති ...

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් සිදුකරන ප්‍රකාශ ගැන ආණ්ඩුව තුලත්, පාර්ලිමේන්තුව තුලත් විශාල සාකච්ඡාවක් නිර්මාණය වී ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල මහතා සඳහන් කරයි.

ඉදිරියේ සභාපතිවරයා පිළිබඳව විෂයභාර අමාත්‍යවරුන් විසින් ප්‍රකාශයක් සිදුකරනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය

 

No comments

Ads Place