Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු ජනපති ගෝඨාභය වෙනුවෙන් තව දුරටත් පෙනී නොසිටින බව නීතිපතිවරයා දැනුම් දෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ. දේශගුණ විපර්යාස අවම ක...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

දේශගුණ විපර්යාස අවම කිරීමට ගත යුතු පියවර නොගැනීමෙන් රජයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් පෙනී සිටිමින් නීතිපතිවරයා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ජනාධිපති ධුරයේ කටයුතු නොකරන බැවින් නීතිපතිවරයා ලෙස ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී නොසිටින බව ද අධිකරණයේ දී සඳහන් කළේය.

 

No comments

Ads Place