Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමතිකමෙන් අස් වෙන බව ඩයනා කියයි

තමන් සංචාරක ප්‍රවර්ධන කටයුතුවලට අවශ්‍ය විෂය පථය වෙන්කර ලබා නොදෙන්නේ නම් තමන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඩයනා ගමගේ මහත්මිය ...

තමන් සංචාරක ප්‍රවර්ධන කටයුතුවලට අවශ්‍ය විෂය පථය වෙන්කර ලබා නොදෙන්නේ නම් තමන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

තමනට සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට සැලසුම් රැසක් ඇති බවද පවසන ඇය ඊට අදාළ බලතල බෙදා දීමක් සිදු කළ යුතු බවද සඳහන් කරයි.

එසේ නොමැතිව මහජන මුදල් නාස්ති කිරීම සූදානමක් නැති බවද ඇය කියා සිටී.

තමන් රාජ්‍ය ඇමතිවරිය ලෙස පත්වී ගතවූ සති තුනක පමණ කාලයේ දී සංචාරක ආකර්ෂණය ඇති ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකා වල නිරත වු බවත් එම ප්‍රදේශ වල කිසිදු යටිතල පහසුකමක් ඉදි කර නැති බව හඳුනා ගත් බව ඇය තවදුරටත් කියා සිටියාය.

 

No comments

Ads Place