Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මට නම් දැන් මහණ වෙන්න හිතිලා තියෙන්නේ - රතන හිමි

මට නම් දැන් මහණ වෙන්න හිතිල තියෙන්නේ’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තමන් සමඟ පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලා...

මට නම් දැන් මහණ වෙන්න හිතිල තියෙන්නේ’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තමන් සමඟ පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා පැවසීය.

රතන හිමියන් ඉතා කලකිරීමෙන් අදහස් පළ කළ බවත් පැවසූ ඒ මහතා උන් වහන්සේ මෙතෙක් කල් මහණ වී නොසිටි බව එහිමියන් දන්නා බවද කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

 

No comments

Ads Place