Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටුව ශක්තිමත්ව ස්ථාවරව තියෙනවා - සාගර කාරියවසම් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මොහොතකට ඡන්ද විමසීමට සූදානම් බවත් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මොහොතකට ඡන්ද විමසීමට සූදානම් බවත් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඩී බිඳී ගොස් නැති බවත් පක්ෂය ශක්තිමත්ව ස්ථාවරව ඇති බවත් හෙතෙම කියා සිටියි.

ඉහළින් ඔළු ගෙඩි මාරැ වුවද බිම් මට්ටමින් කිසිදු හානියක් සිදුවනු ඇති බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

No comments

Ads Place