Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද සමග නැගිටිමු කිව්වට මහින්දට නැගිටින්නත් තුන් දෙනෙක් ඕන - අනුර කියයි

මහින්ද සමඟ නැගිටිමු යැයි ඇතැම් අය කිව්වද අද වන විට මහින්ද රාජපක්ෂ මහතා නැගිට්ටවන්න ද තුන්දෙනෙක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානාය...

මහින්ද සමඟ නැගිටිමු යැයි ඇතැම් අය කිව්වද අද වන විට මහින්ද රාජපක්ෂ මහතා නැගිට්ටවන්න ද තුන්දෙනෙක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා භූමි තුළ තවදුරටත් රාජපක්ෂ කඳවුරේ දේශපාලන භූමිකාවක් ඉතිරිව නැති තරමට විසිරී ගොස් අවසන් බව හෙතෙම පැවසීය.

මන්ත්‍රීවරයා එසේ කියා සිටියේ එම පක්ෂයේ ආසන බල මණ්ඩල හමුවක් අමතමිනි.

 

No comments

Ads Place