Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රියමාලිගේ දුරකථනයෙන් පොලිස් ලොක්කන් දෙදෙනෙකුගේ වීඩීයෝ හමුවේ

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප‍්‍රියමාලිගේ ජංගම දුරකථනයට අදාලව සිදුකරන විමර්ශන වලදී පොලීසියේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධ වීඩියෝ ...

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප‍්‍රියමාලිගේ ජංගම දුරකථනයට අදාලව සිදුකරන විමර්ශන වලදී පොලීසියේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධ වීඩියෝ දර්ශන සහ පින්තූර කිහිපයක් හමු වී තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට පරීක්ෂණ නිලධාරීන් විසින් උසස් නිලධාරීන්ගෙන් විමසා ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම එක් නිලධාරියෙකු නුදුරේදීම රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත අනෙක් නිලධාරියා මේ වන විට යම් මඟ හැරීමක නිරත වන බවද වාර්තා වෙයි.

 

No comments

Ads Place