Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එස්.අමරසිංහ සභාපති ධූරයෙන් නෙරපයි??

වහාම ක්‍රියාත්මක වන පරිදි පරිසර අධිකාරියේ සභාපති ධුරයෙන් සිරිපාල අමරසිංහ මහතා ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස සුපුන...

වහාම ක්‍රියාත්මක වන පරිදි පරිසර අධිකාරියේ සභාපති ධුරයෙන් සිරිපාල අමරසිංහ මහතා ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස සුපුන් පතිරගේ මහතා පත් කර ඇත.

සිරිපාල අමරසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන කළමනාකරුවකු ලෙස ඉතා සමීපව කටයුතු කළ පුද්ගලයෙකි.

සභාපති ධුරය දරමින් සිටියදී අමරසිංහ මහතා සහ ඔහුගේ පුත්‍රයා එක්ව රක්ෂිත වන මායිමක හෝටලයක් ඉදි කරන බවට චෝදනාවක් මෑතක දී එල්ල වී ඇත.

 

1 comment

  1. Wht will happen to his ongoing cons of Hotels, He should be remanded immediately.

    ReplyDelete

Ads Place