Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරක්කු මිල වැඩි කලාම මිනිහෙක්ට බොන්නවත් පුලුවන්ද?? - ලාල්කාන්ත

අරක්කු මිල වැඩි කර ඇති හැටියට මිනිහෙකුට අරක්කු බොන්න පුළුවන් දැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික වෘත්තීය සමිති සම්...

අරක්කු මිල වැඩි කර ඇති හැටියට මිනිහෙකුට අරක්කු බොන්න පුළුවන් දැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සභාපති කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කළේය.

ඔහු මෙසේ සඳහන් කලේ දුම්රිය පොදු සේවක සංගමයේ විසිපස් වැනි සංවත්සරය අමතමිනි.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලට ඕනෑ විදිහට විදුලි බිල්, ජල බිල්, දුම්රිය ගාස්තු, පාස්පෝට්, ලයිසන් හා හැදුනුම්පත් ඇතුළු හැමදෙයක්ම වැඩි කරනවා. අරක්කු බෝතලය වැඩි කරපු විදිහ බලන්න. මිනිහෙක්ට බොන්න පුළුවන්ද?’

 

No comments

Ads Place