Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටි කොළඹ බෝම්බ පිපිරවූයේ රාජපක්ශලාගේ සහයෙන් - හිටපු හමුදා ලොක්කෙක් කියයි

කොටි සංවිධානය විසින් කොළඹ නගරය පුපුරවා හරින ලද බෝම්බ පසුපස සිටියේ මහින්ද රාජපක්ෂලා බව හිටපු හමුදා මේජර් වරයෙකු වන අසිත සිරිවර්ධන මහතා සඳහන් ...

කොටි සංවිධානය විසින් කොළඹ නගරය පුපුරවා හරින ලද බෝම්බ පසුපස සිටියේ මහින්ද රාජපක්ෂලා බව හිටපු හමුදා මේජර් වරයෙකු වන අසිත සිරිවර්ධන මහතා සඳහන් කරයි.

කොටි සංවිධානය කොළඹට බෝම්බ ගෙන ආවේ රාජපක්ෂලාගේ වාහනවලින් බවත් ඒ සඳහා තමන් සතුව සාක්ෂි ඇති බව හෙතෙම කියා සිටී.

චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අසල සිටි හැම දෙනාම කොටින්ගේ සහායෙන් මරා දැමූ බවද පවසන ඔහු තමන්ගේ කට වැසීමටද රාජපක්ෂලා විසින් තමන් මාස ගණනක් බලෙන් හිරකරන් සිටි බවද පස්වතාවක් මරා දැමීමට උත්සාහ කළ බවද කියා සිටියි.

ඔහු මේ බව කියා සිටින්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

 

No comments

Ads Place