Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'තිකෝ ගෲප්' සියළු සේවකයන් රහස් පොලිසියට කැදවයි

බිලියන ගණනක් මුල්‍ය වංචා චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සභාපතිත්වය දරට ‘තිකෝ’ සමූහ ව්‍යාපාරයේ සේවය කරන සේවක සේව...

බිලියන ගණනක් මුල්‍ය වංචා චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සභාපතිත්වය දරට ‘තිකෝ’ සමූහ ව්‍යාපාරයේ සේවය කරන සේවක සේවිකාවන්ගෙන් ද රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර ඇත.

ඒ අනුව එම ආයතනයේ මාධ්‍ය විශේෂඥයන් බව කියන දෙදෙනෙකුගෙන් ඊයේ දිනයේ රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඉදිරියේදී එම ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් 35 දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

 

No comments

Ads Place