Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රියමාලි හුටපටයට දයාසිරිත් පැටලේ..රහස් පොලිසියට

මුදල් වංචා චෝදනා මත දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව සමග තමන් සබදතා පැවැත්වූයේ යයි පැතිරයන ප්‍රචාර සම්බන්ධයෙන් පරීක්ෂ...

මුදල් වංචා චෝදනා මත දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව සමග තමන් සබදතා පැවැත්වූයේ යයි පැතිරයන ප්‍රචාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

එම තැනැත්තිය සමග ගනුදෙනු කළ පුද්ගලයින්ගේ නම් යයි වන ලැයිස්තුවක් සමාජ මාධ්‍යයේ සංසරණය වන බවත් එම ලැයිස්තුවේ තමාගේ නමත් සදහන් වන බවත පවසන මන්ත‍්‍රීවරයා තිලිණි ප්‍රියමාලි සමග තමන් කිසිම සබදතාවක් නොපැවැත්වූ බවද කියා සිටී.

එනිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ජයසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

 

No comments

Ads Place