Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

22ට බහුතරය අහිමි වේ

විසි දෙවෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් ඡන්දය ලබා නොදෙන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන...

විසි දෙවෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් ඡන්දය ලබා නොදෙන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

තමන්ටද ආත්ම ගරුත්වයක් ඇතිව ඊට ඡන්දය ලබා දිය නොහැකි බව ද හෙතෙම පැවසීය.

රටට විශාල විනාශයක් ඇති වුණු සහ රට අරාජික කිරීමට හේතු වූ 19 වැනි සංශෝධනය වෙනස් කිරීම සඳහා 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් පිරිසක් ලෙස නැවතත් 19 සංශෝධනය හොඳ බවට ප්‍රකාශ කරන්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවාදය ලබන 20, 21 දෙදින පැවැත්වීමට නියමිත අතර එහි අවසාන ඡන්ද විමසීම 21 වැනි දා පස්වරුවේ පැවැත්වේ

 

No comments

Ads Place