Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කැබිනට් 10ක් දිවුරන්න සූදානම්

අද දින තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනකු පමණ කැබිනට්...

අද දින තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනකු පමණ කැබිනට් අැමතිවරුන් ලෙස දිවුරුම් දෙනු ඇතැයිද එම ආරංචි කියා සිටියි.

ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවද සඳහන්ය.

 

No comments

Ads Place