Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

PUSL සභාපතිට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - කංචන

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කංචන විජේසේකර මහතා සඳ...

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

මෙරටට ගෙන්වා ඇත්තේ ගුණාත්මක භාවය අඩු බොරතෙල් බවට ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා පැවසීය.

මෙරටට ගෙන්වා ඇත්තේ නොගැලපෙන වැරදි බොරතෙල් තොග බවත් ඉන් නිපදවෙන්නේ වැරදි නැප්තා තෙල් වර්ගයක් බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසූ අතර මෑතකදී ආනයනය කරන ලද බොරතෙල් වලින් නිෂ්පාදනය කරන ලද නැප්තා වල සල්ර්ප ප්‍රතිශතය ඉහළ නිසා ඒවා නැප්තා විදුලි බලාගාර සඳහා භාවිතා නොකරන බවද පැවසීය.

 

No comments

Ads Place