Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IMF ගිවිසුම හෙළි කරන්න බෑ..වෙළඳපොළ ශොක් වේවි - මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කරන ක්‍රියාවලිය පිළිබඳව කතා කිරීමට නිලධාරීන් ලෙස හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා මහ බැ...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කරන ක්‍රියාවලිය පිළිබඳව කතා කිරීමට නිලධාරීන් ලෙස හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එය වෙළෙඳපොළ කටයුතු කෙරෙහි සංවේදී ලෙස බලපානු ඇති බව ද හෙතෙම පවසයි.

එනිසා තමන් ඒ සම්බන්ධයෙන් අදහස් පල නොකරන බවද හෙතෙම කියා සිටියි.

මුල්‍ය අරමුදල සමග නිලධාරී මට්ටමේ එකඟතාවයේදී ඇතැම් කාරණා ක්‍රියාත්මක වන තෙක් හෙලි කල නොහැකි බවත් ඔහු පැවසුවේ රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.

 

No comments

Ads Place