Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෛත්‍රී විධායක බලය ගනී.එරෙහි වන්නන් දොට්ට

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට නව වගන්තියක් එක් කර විධායක විධායක බලයක් ආරෝපණ...

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට නව වගන්තියක් එක් කර විධායක විධායක බලයක් ආරෝපණය කරගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම නීති විරෝධී බවට අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති අවස්ථාවක මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරගෙන ඇති බව අන්තර්ජාල නාලිකාවක් වාර්තා කලේය.

පක්‍ෂයේ මතයට එරෙහිව ආණ්ඩුවේ ඇමති ධුර ගත් පක්‍ෂ සාමාජිකයන් පක්‍ෂයේ සියළු තනතුරුවලින් ඉවත් කිරීමට දැනටමත් තීරණය කර ඇත.

 

No comments

Ads Place