Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ රැජිනගේ අවමගුල් උළෙලට ජනපති ලන්ඩනයට යයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමඟුල් උත්සවයට මෙරට රාජ නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය. ජනාධිපති ර...

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමඟුල් උත්සවයට මෙරට රාජ නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ඇති ශෝක ප්‍රකාශ ද සටහන් කරන පොතේද ශෝක පණිවිඩයක් සටහන් කර තිබේ.

මහ රැුජිනයේ දේහය පිලිබද අවමගුල් උත්සවය එළැඹෙන 17 වැනිදා ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ හිදී පැවැත්වීමට නියමිතව ඇත.

 

No comments

Ads Place