Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල සංශෝධනයක් ..ලෝකෙම තෙල් මිල බහී

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල...

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත.

සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කරයි.

කෙසේ වෙතත් පසුගිය ජූනි මාසයේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව පහළ යෑමක් පෙන්නුම් කර ඇතත් මෙරට ඉන්ධන මිල සැලකිය යුතු සංශෝධනයක් සිදුව නැත

 

No comments

Ads Place