Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ. අධි...

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.

අධිකරණයේ කැදවන ලද නඩුවක් සඳහා ධම්මාලෝක හිමියන් පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ නඩුව පවරා තිබෙන්නේ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් විසිනි.

ධම්මාලෝක හිමියන්ගේ විහාරස්ථානයේ අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම මගින් මහජනයාට පීඩා සිදුවන බවට එමගින් චෝදනා කර ඇත.

ඔක්තෝබර් 31වැනිදා නඩුව යලි කැඳවීමට ද අධිකරණය නියෝග කර තිබේ.

 

No comments

Ads Place