Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට පුරා දැඩි ඖෂධ හිගයක්

ඉදිරි සති දෙකක කාලයේදී රට පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල ඖෂධ හිඟයක් ඇති වනු ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි. දැනටමත් රට තුළ පිළිකා, හෘ...

ඉදිරි සති දෙකක කාලයේදී රට පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල ඖෂධ හිඟයක් ඇති වනු ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

දැනටමත් රට තුළ පිළිකා, හෘද, අපස්මාර, දියවැඩියා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ වල දැඩි හිගයක් පවතින්නේ යැයි සංගමේ සභාපති අජිත් පී තිලකරත්න මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන්දියානු ණය ආධාර යටතේ ඖෂධ මිලදී ගැනීමේදී විශාල ප්‍රමාදයක් සිදු වන බවට ඔවුන් චෝදනා කරයි.

ඖෂධ ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් නොමැති බවටද ඔවුන් පෙන්වා දෙති

 

No comments

Ads Place