Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් දැක්කම ලෝකෙ රටවල් බයයි - මන්ත්‍රී වජිර

ජාත්‍යන්තර සංවිධාන වල අවශ්‍යතාවය පරාජය කිරීමට නම් අපි ශ්‍රී ලාංකිකයන් ලෙස සිට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව...

ජාත්‍යන්තර සංවිධාන වල අවශ්‍යතාවය පරාජය කිරීමට නම් අපි ශ්‍රී ලාංකිකයන් ලෙස සිට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
සියලු දේශපාලන පක්ෂ එකමුතුවී ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා සියලු දෙනා බල කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය වන ජාතික නායකත්වයක් අද රට තුළ ඇති බවත් ඒ මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා දුටු විට ලෝකයේ රටවල් ද බය බවද පැවසූ ඔහු ඒ රනිල් වික්‍රමසිංහ මහතාට රටක් හසුරුවා රටක් ඔසවා තැබීමට හැකි බව ලෝක නායකයන් දන්නා නිසා බව ද කියා සිටියේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place