Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජෙයරාජ් ඝාතනය කලේ රාජපක්ශලාගේ කොන්ත්‍රාත්තුවකට - කීර්ති රත්නායක

හිටපු අමාත්‍යවරයෙකු වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමේ සිදුවීම පසුපස රාජපක්ෂලා සිටින බව හිටපු ගුවන් හමුදා නිලධාරියකු සහ මාධ්‍යවේද...

හිටපු අමාත්‍යවරයෙකු වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමේ සිදුවීම පසුපස රාජපක්ෂලා සිටින බව හිටපු ගුවන් හමුදා නිලධාරියකු සහ මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.

මෙම බෝම්බයක් සවි කළ කොටි සාමාජිකයා රටින් පිට කරන ලද බවද රාජපක්ෂ කාගෙ වුවමනාවට කරුණා සහ පිල්ලෙයාන් කල්ලි විසින් ඝාතනය සැලසුම් කළ බවද ඔහු පවසයි.

මේ බව දන්නා නමුත් සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මුදල් බේරා ගැනීම සඳහා මේ ගැන කතා නොකරන බවද ඔහු සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ගතව සිටියේ ජංගම දුරකතනය ළඟ තබා ගෙන බවත් බන්ධනාගාර ඇඳේ නිදා ගැනීමට ඔහුට ඉඩ දී තිබූ බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place