Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිරකරුවන්ගේ ඉල්ලීමක් දමිතා හෙළි කරයි

බන්ධනාගාරගත කර ඇති සිරකරුවන්ගෙන් වඩාත් සුදුසුම සිරකරුවෙක් සෑම පොහෝ නිදහස් කරන්නැයි එම සිරකරුවන් රජයෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී දමිතා අබ...

බන්ධනාගාරගත කර ඇති සිරකරුවන්ගෙන් වඩාත් සුදුසුම සිරකරුවෙක් සෑම පොහෝ නිදහස් කරන්නැයි එම සිරකරුවන් රජයෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.

හිටපු ජනාධිපතිවරයෙක් වන ආර්. ප්‍රේමදාස මහතා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවද එම සිරකරුවන් පැවසූ බව ද ඇය පැවසුවාය.

රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මෙසේ පැවසුවාය.

දමිතා අබේරත්න මහත්මියට විදෙස් ගමන් තහනම් කර ඇත.

 

No comments

Ads Place