Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගන්නා ලද රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සැප්තැම්බර් 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග...

අත්අඩංගුවට ගන්නා ලද රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සැප්තැම්බර් 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඇය රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය ජුලි මස 09 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කලේ යයි චෝදනා මතයි.

 

No comments

Ads Place