Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සියළු ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ තනතුරු අහෝසි කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට පිටින් යමින් කටයුතු කළ එම පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂය තුල දරන තනතුරු අත්හිටුවීමට තීරණය කර ඇත. ඒ අනුව ආණ්ඩුවේ අමාත...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට පිටින් යමින් කටයුතු කළ එම පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂය තුල දරන තනතුරු අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්ප කුමාර, චාමර සම්පත් දසනායක යන ඇමතිවරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරු සියලු තනතුරු අහෝසි වෙයි.

 

No comments

Ads Place