Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති මුක්තිය නෑ..හිටපු ජනපති වරප්‍රසාදත් නෑ - නාගානන්ද

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති මුක්තිය යටතේ පැවති නඩු වලින් නිදහස් වීමට හැකියාවක් නොමැති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පව...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති මුක්තිය යටතේ පැවති නඩු වලින් නිදහස් වීමට හැකියාවක් නොමැති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසයි.

නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිරවම සිරගත වනු ඇති බවත් ඔහු සදහන් කරයි.

එමෙන්ම විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමිවන නිවාස සහ විශ්‍රම වැටුප් ඇතුළු කිසිදු දීමනාවක් ලබාගැනීමට ඔහුට නොහැකි බවත් කොඩිතුවක්කු මහතා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

 

No comments

Ads Place