Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති රනිල් හා ජපන් අගමැති අතර සාකච්ඡා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර සාකච්ඡාක් පැවැත්වී ඇත. මෙම සාකච්ඡාව ජපානයේ ටෝකියෝ නගරයේදී පවත්වා තිබේ. ...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර සාකච්ඡාක් පැවැත්වී ඇත.

මෙම සාකච්ඡාව ජපානයේ ටෝකියෝ නගරයේදී පවත්වා තිබේ.

‍ජපානයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට අද දිනයේ සහභාගී වීමට නියමිතව අතැ.

 

No comments

Ads Place