Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් මිල අඩු කෙරේ.නව මිල ගණන් මෙන්න

ලිත්‍රො ගෑස් සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් පහත දමා ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 113කින්,...

ලිත්‍රො ගෑස් සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් පහත දමා ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 113කින්, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 45කින්, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 21කින් මිල අඩු කර ඇත.

ඒවායේ නව මිල ගනන් වන්නේ කිලෝග්‍රෑම් 12.5 රුපියල් 4551ක්, කිලෝග්‍රෑම් 5 රුපියල් 1827ක්, කිලෝග්‍රෑම් 2.3 රුපියල් 848ක් වශයෙනි.

 

No comments

Ads Place