Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'ජනපතිට විරුද්ධව නීතිමය පියවර ගන්නවා'- කුමාර් ගුණරත්නම්

අරගලය ප්‍රචණ්ඩකාරී බවට පත් කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අමත...

අරගලය ප්‍රචණ්ඩකාරී බවට පත් කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අමතමින් සිදුකළ ප්‍රකාශය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් කුමාර ගුණරත්න මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.

ප‍්‍රචණ්ඩත්වය මුවාවෙන් තනතුරු ලබා ගත් පුද්ගලයා ම සාමකාමී අරගලයට සම්බන්ධ වූ පිරිසට බොරු චෝදනා කිරීම විහිළු සහගත යැයි ද ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 

No comments

Ads Place