Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රේමලාල් ජයසේකරටත් ඇමති ධූරයක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. ජනාධිපත...

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

No comments

Ads Place