Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති,මහ රැජිනගේ අවමගුලට යන්නේ වහල්කම පෙන්වන්න - හිරුණිකා කියයි

එංගලන්තෙ දෙවනි එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සමගාමීව මෙරට ශෝක දිනයක් ප්‍රකාශයට පත්කිරීම ජනාධිපතිවරයා ගේ වහල් භාවය පෙන්නුම් කිරීමක් යැයි...

එංගලන්තෙ දෙවනි එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සමගාමීව මෙරට ශෝක දිනයක් ප්‍රකාශයට පත්කිරීම ජනාධිපතිවරයා ගේ වහල් භාවය පෙන්නුම් කිරීමක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
මහ රැජිනගේ අවමංගල උත්සවයට රටේ ජනාධිපති යායාම අත්‍යවශ්‍ය නොවන බවද පැවසූ ඇය එය උදම් ගැනීමට තරම් දෙයක් නොවන බවද සඳහන් කළාය.
ජනතාවට කරගන්න දෙයක් නැතිව සිටි දී ජනාධිපතිවරයා මහරැජනගේ අවමංගල්‍යයට සහභාගි වන බව ද පැවසූ ඇය එංගලන්තයේ ජනතාවට මෙරට ජනාධිපතිවරයා එම අවමංගල්‍යයට සහභාගි වුණත් නැතත් ගැටළුවක් නැති බව ද පැවසුවාය.
රනිල් වික්‍රමසිංහ මහතා එනතුරු එංගලන්තයේ මිනිස්සු කවුරුත් බලා නොසිටින බවද එංගලන්තය නොගොස් මෙරට සිට ශෝක ප්‍රකාශයක් දුන්නා නම් හොඳටම ප්‍රමාණවත් යයිද ඇය තව දුරටත් සඳහන් කළාය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කළා ය.

 

No comments

Ads Place