Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති දෙදෙනෙක් එළිපිට හැප්පෙයි

විදේශ රටවලින් මෙරටට ආනයනය කර ඇති සහල් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නැති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරන ලද ප්‍රකාශය වෙළඳ අමාත...

විදේශ රටවලින් මෙරටට ආනයනය කර ඇති සහල් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නැති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරන ලද ප්‍රකාශය වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු මහතා ප්‍රතික්ෂේප කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කරන සියලු සහල් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට සියලු පරීක්ෂණවලින් තහවුරු ඇති බවයි.

 

No comments

Ads Place