Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරගල නායිකා දමිතා බන්ධනාගාර රෝහලට

අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ දිනයේ රක්‍ෂිත බන්ධනාගාර ගත ක...

අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ දිනයේ රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍ය වරයකු විසින් ඇය බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබින.

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී එහි දේපළවලට හානි කළැයි අත්අඩංගුවට ගත් ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 14 දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

No comments

Ads Place