Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තොටලග ගින්නෙන් නිවාස 80ක් සුන්..200ක් අවතැන්

ඊයේ රාත‍්‍රී 08.00ට පමණ තොටළඟ කජීමාවත්ත නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් නිවාස 80කට හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි. ඉන් පුද්ගලයින් 220 දෙනෙකු ...

ඊයේ රාත‍්‍රී 08.00ට පමණ තොටළඟ කජීමාවත්ත නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් නිවාස 80කට හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

ඉන් පුද්ගලයින් 220 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර එම පිරිස මේ වන විට කැලණි නදී විහාරස්ථානයේ සහ මුවදොර උයන ප්‍රජා ශාලාවේ රදවා ඇත.

ඇති වූ ගින්න මැඩපැවැත්විම සඳහා ගිනිනිවන රථ 12ක් යොදවා තිබින.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත

 

No comments

Ads Place