Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගල් අගුරු නැව් එනවා..පැය 8-10 විදුලි කැපිල්ලක් නෑ

ගල් අඟුරු තොග මිලදී ගැනීමට සැලසුම් කර ඇති නිසා ඉදිරියේදී පැය 8-10ත් අතර විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවනු ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පව...

ගල් අඟුරු තොග මිලදී ගැනීමට සැලසුම් කර ඇති නිසා ඉදිරියේදී පැය 8-10ත් අතර විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවනු ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.

සමාගමේ සභාපති ජගත් පෙ​රේරා මහතා පැවසුවේ පසුගිය වසරේ ඇණැවුම් කරන ලද ගල් අගුරු තොගවලට මුදල් ගෙවා ආනයනය කල පසු නොරොච්චෝලේ බලාගාරය 2021 දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කරවීමට හැකි බවයි.

මෙම වසර සදහා ගල් අගුරු නැවු 38ක් අවශ්‍ය බවත් පසුගිය වසරේ ඇණවුම් කල ගල් අඟුරු නැව් විසිපහක් ඇති නිසා අමතරව අවශ්‍ය වන්නේ තවත් නැව් 13ක් බවද ඔහු පැවසීය.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

 

No comments

Ads Place