Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීන පොහොර ගෙන්වා ඩොලර් ලක්ශ 69ක් නැති කලේ ශෂීන්ද්‍ර -මන්ත්‍රී හේෂා කියයි

රටට ඩොලර් ලක්ෂ හැට නවයක් අහිමි කරමින් චීනයෙන් පොහොර ගෙන්වීම පසුපස සිටින වගකිව යුත්තා හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ බව සමගි ජන බලවේගය මේන්ත...

රටට ඩොලර් ලක්ෂ හැට නවයක් අහිමි කරමින් චීනයෙන් පොහොර ගෙන්වීම පසුපස සිටින වගකිව යුත්තා හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ බව සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කුමක්දැයි පාර්ලිමේන්තුව දී මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

රටට අලාභයක් කල වගකිව යුත්තන්ට ගැන පියවරක් ගැනීම රජයේ වගකීම බවත් නමුත් එම ඇමතිවරයා සම්බන්ධයෙන් පියවර නොගන්නේ රාජපක්ෂලාට එරෙහිව පියවරක් ගැනීමට ඇති බය නිසා දැයි ඔහු විමසීය

 

No comments

Ads Place