Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'උද්ඝෝෂණ කරන්න පැය 6කට කලින් පොලිසියෙන් අවසර ගත යුතුයි' - වැඩ බලන ආරක්ශක ඇමති

විරෝධතාවත් පැවැත්වීමට පැය 6 කට කලින් පොලිසිය දැනුවත් කර ඊට අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් ...

විරෝධතාවත් පැවැත්වීමට පැය 6 කට කලින් පොලිසිය දැනුවත් කර ඊට අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කරයි.

රට තුල සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

කොළඹ නගරයේ ඇතුළු ප‍්‍රදේශ කිහිපයක් අධිආරක්ෂක කලාප නම් කරනු ලැබුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බවත් ඔහු එහිදී පැවසීය.

 

No comments

Ads Place