Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය ඇමතිලා 35ක් දිවුරන්න සූදානම්

එළඹෙන සදුදා දිනයේ හෝ ඒ ආසන්න දිනයක දී රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම සඳහා කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. මෙසේ රාජ්‍ය අමාත්‍යවරු තිස් ...

එළඹෙන සදුදා දිනයේ හෝ ඒ ආසන්න දිනයක දී රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම සඳහා කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

මෙසේ රාජ්‍ය අමාත්‍යවරු තිස් පස් දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව ද පැවසෙයි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරු විශාල පිරිසක් ඉක්මනින් රාජ්‍ය ඇමතිවරුන් පත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් නිතර නිතර ඉල්ලීම් කිරීම මත මෙම පත් කිරීම සිදු කරනු ඇති බවද දැනගන්නට ඇත.

නියමිත විෂය පථයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර වැය ශීර්ෂයන් සමඟ රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා තිබේ.

 

No comments

Ads Place