Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවේ හිටපු මහ රැජින වෙනුවෙන් 19 විශේෂ නිවාඩු දිනයක් කරයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා සහ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අගරැජින ලෙස කටයුතු කළ දෙවන එළිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍යේත්සවය යෙද...

පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා සහ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අගරැජින ලෙස කටයුතු කළ දෙවන එළිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍යේත්සවය යෙදෙන සැප්තැම්බර් මස 19 වන දින රජයේ කාර්යාල සඳහා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
එදින මීට පෙර ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණි.රජයේ අත්‍යවශ්‍යය සේවාවන් පවත්වාගෙන යෑමට මෙහිදී බාධාවක් නොවිය යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී කේ මායාදුන්නේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

 

No comments

Ads Place