Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

SJB මන්ත්‍රීන් 200ක් යළි එජාප සාමාජිකත්වය ගනී

එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බලවේගය පක්ෂයට එක් වූ පළාත් පාලන ආයතනවල සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන් දෙසීයකට වැඩි පිරිසක් යළිත් එක්සත් ජාති...

එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බලවේගය පක්ෂයට එක් වූ පළාත් පාලන ආයතනවල සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන් දෙසීයකට වැඩි පිරිසක් යළිත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඒ සමග ඉදිරි දේශපාලනය කිරීමට කට තීරණය කර තිබේ.

පසුගිය සතියේ සිරිකොත එජාප මූලස්ථානය වෙත පැමිණ සිටි ඉන් පිරිසක් එජාප සාමාජිකත්වය ලබාගෙන ඇත.

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩයෙමක්ද යළි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට සාකච්ඡා කරමින් සිටී.

බොහෝ දුරට එම අයගෙන් දෙතුන් දෙනෙකු ඇමතිධුර ලබා ගැනීමට ද සූදානම් වෙමින් සිටින බව ද දැනගන්නට ඇත.

 

No comments

Ads Place