Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් ජනාධිපති කලේ අපි..ඒ නිසා අපිට උවමනා ලෙස සිටිය යුතුයි - සනත් නිශාන්ත

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරන ලද්දේ තම පක්ෂය බවත් එනිසා ඔහු තම පක්ෂයට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙර...

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කරන ලද්දේ තම පක්ෂය බවත් එනිසා ඔහු තම පක්ෂයට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

අගමැති ධුරය බාර ගන්නා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනාව කොන්දේසි විරහිතව පිළිගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවද කී ඔහු ඒ පිළිබඳව තමන් තමන්ට ගෞරවයක් ඇති බවද කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනි නාලිකාවේ පැවැති බලය වැඩසටහන එක්වෙමිනි.

අදටත් බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව පැවසූ මන්ත්‍රීවරයා යළි හෙට මැතිවරණයකට පැවැත්වුවොත් ඒ බලය පෙන්වීමට සූදානම් වෙයිද කියා සිටියේය

 

No comments

Ads Place