Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ තෙල් නැති නිසා විදෙස් ගුවන් යානා මගී ගමන් මළු දමා එති

ශ්‍රී ලංකාව බලා පියාසර කරන විදෙස් ගුවන් යානා වලට අයත් යානා විසින් මෙරට ගුවන් මගීන්ගේ ගමන් මළු එම ගුවන්තොටුපලවල දමා එන සැලසුමක් හෙළි වී ඇත. ම...

ශ්‍රී ලංකාව බලා පියාසර කරන විදෙස් ගුවන් යානා වලට අයත් යානා විසින් මෙරට ගුවන් මගීන්ගේ ගමන් මළු එම ගුවන්තොටුපලවල දමා එන සැලසුමක් හෙළි වී ඇත.

මෙය වැඩි වශයෙන් සිදු කරන්නේ මැදපෙරදිග රටවලින් මෙරටට එන යානා වල දින ඊට හේතු වී ඇත්තේ ‍ශ‍්‍රී ලංකාවෙන් ගුවන් යානා සඳහා ඉන්ධන ලබා ගැනීමට නොහැකිවීමෙන් ආපසු යාමට අවශ්‍ය ඉන්ධන ද රැගෙන ඒමට සිදු වීම මත ගුවන් යානයේ බර සමතුලිත කිරීම සඳහාය.

එසේ දමා එන ගමන් මලු සතියකට වතාවක් කටුනායක ගුවන්තොටුපළට රැගෙන ඒමට ද එම සමාගම් හුරු වී තිබේ.

ආසන්න සතියේ පමණක් එවන් ගුවන් මළු දහසකට වැඩි ප්‍රමාණයක් ඒ ඒ රටවල දමා ආ බවට හෙළි වී ඇත.

 

No comments

Ads Place