Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් - ගෝඨාභය අමතයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරටට නැවත පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට අමතා තිබේ. එ...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරටට නැවත පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට අමතා තිබේ.

එසේ අමතා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවක දී කළ ඉල්ලීමකට අනුවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ආපසු මෙරටට පැමිණිමට පහසුකම් සලසන්නැයි බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හමුවී පසුගියදා ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා 24 වන දින මෙරට පැමිණෙන බව කලින් වාර්තා වුවද ඒ බව ඔහු විසින් තහවුරු මෙතෙක් තහවුරු කර නැති අතර පැමිණෙන දිනයක් ද මෙතෙක් තහවුරු කර නැත.

 

No comments

Ads Place