Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉක්මනින් ඇමතිවරුන් පත් කල යුතුයි - බැසිල්

රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය රජයේ රාජ...

රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබූ බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

සියලු පක්ෂ ඇතුළත් කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂය ජනාධිපතිවරයාට කාලය ලබාදෙන බව රාජපක්ෂ මහතා සදහන් කලේය.

කෙසේ වෙතත් සියලු පක්ෂ ආණ්ඩුව යථාර්ථවාදී නොවන්නේ නම් හැකි ඉක්මනින් නව කැබිනට් මණ්ඩලය පත් කළ යුතු බවද ඔහු පැවසීය.

 

No comments

Ads Place