Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතොස නව සභාපති පසඳ..

  සතොස නව සභාපති පසඳ.. අද දින ලංකා සතොස ආයතනයේ සභාපති වරයා ලෙස පසඳ යාපා අබේවර්ධන මහතා වැඩ භාරගන්නා  ලදි, අද පෙරවරුවේ ලංකා සතොස මුලස්ථාන ගොඩන...

 



සතොස නව සභාපති පසඳ..


අද දින ලංකා සතොස ආයතනයේ සභාපති වරයා ලෙස පසඳ යාපා අබේවර්ධන මහතා වැඩ භාරගන්නා 

ලදි, අද පෙරවරුවේ ලංකා සතොස මුලස්ථාන ගොඩනැගිල්ලේදී උත්සව වලින් තොරව මේ අවස්ථාව සිදුවිය. 


මාතර රාහුල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයේ ද්වීතික අධ්‍යාපනය ලබා ඇති ඔහු ඔස්ට්‍රලියාවේ RMIT විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකාර ඩිප්ලෝමාවක් ,  වෘත්තීය ගිණුම්කරණ උපාධියක් , ජාත්‍යන්තර  ව්‍යාපාර පරිපාලනය පිලිබඳ උසස් උපාධියක් ලබා ඇති අතර වර්ථමානයේ මානව සම්පත් පරිපාලනය පිලිබඳ ආචාර්‍ය උපාධියේ අවසන් අධියර හදාරමින් සිටී . මේස පන්දු ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රීලංකා වර්ණ ලාභියෙකුද වන ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ මේසපන්දු ක්‍රීඩා නායකයා ලෙසද ශ්‍රී ලංකා මේසපන්දු ශ්‍රේණිගතකිරීම් වල මුල් තැන වසර කිහිපයකදීම ජයග්‍රහණය කොට ඇත. 

එමෙන්ම වර්ථමානයේ ප්‍රධාන පෙලේ පෞද්ගලික ආයතන කීපයක ව්‍යාපාර සංවර්ධන උපදේශක වරයා ලෙසත් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසත් ක්‍රියාකරය්.

No comments

Ads Place